name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: 2013-09-15

Tuesday, September 17, 2013

Hshini never like actor who will be married her

Posted by ikman.com on 6:33 AM Be the first to comment!

Hashini Gonagala
ඩාන්සිං ස්ටාර් තුලින් ජනප්‍රියත්වයට පත් හෂිනි ගෝනගලාගේ සිත දිනා ගැනීමට තරුණ නළුවෙකු මේ දින වල උත්සහ ගනිමින් සිටින බවට කථාවක් පැතිර තිබෙයි.

yIsks fï .ek ioyka lrñka olajd isákafka tu k¿jd lvjiï fmkqulska hq;a wfhl= njhs";jo fï iïnkaOfhka wehg fjk;a ud¾.fhka b.sl,;a Tyq fuf;la ta .ek wef.ka fl,skau úuid ke;s nej weh lshd isghs'

flfia jqj;a yIsks l,d lafIaia;%hg iïnkaO flfkl= ;u fmïj;d lr.ekSug wlue;s neõ mjihs'

ÿIHka; ùruka ;udg n,mEï l<d hehs l;djla me;sr hkafka Tyq ;udg ,efnk yeufoau ndr fkdf.k fydo ks¾udK ioyd muKla tlajkakehs lr ;snq b,a,Su ksid hehs o yIsks mjikakSh' 


0 comments:

Sunday, September 15, 2013

Poison in baby milk : චීන දරුවන්ටත් කිරි විෂ වෙයි

Posted by ikman.com on 1:57 AM Be the first to comment!

Poison in baby milk : චීන දරුවන්ටත් කිරි විෂ වෙයිවිෂ ද්‍රව්‍ය ඇතුළත් යයි සැක කෙරෙන කිරි පානය කිරීමකින් පාසල් දරුවන් එකසිය අසූවක් රෝහල්ගත කිරීමට සිදු වූ බවක් චීනයෙන් වාර්තා වෙයි.
විෂ මුසු කිරි ආහාරයට ගැනීම නිසා මෙවැනි සෞඛ්‍යය ප්‍රශ්න රැසකට චීන ජනතාව පසුගිය අවධියේ මුහුණ දුන් අතර මෙය ඒ සම්බන්ධයෙන් ලද අළුත්ම වාර්තාවයි.
එම අළුත්ම වාර්තාව අනුව , ‘හුනාන්’ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල් කීපයක දරුවන් රැසක් කිරිපානය කිරීමෙන් සහ කිරි මිශ්‍ර විස්කෝතු අනුභවයෙන් අනතුරුව හිසරදය,බඩ රුදාව සහ වමනය වැනි ආබාධවලට ගොදුරුව සිටිති.
රෝහල්ගත ක ප්‍රතිකාර ලබා දීමෙන් පසු එම දරුවන් ආපසු නිවෙස් කරා යවා ඇති බවත් වාර්තා වෙයි.
‘මැලමයින්’මිශ්‍ර කළ කිරි වර්ග ආහාරයට ගැනීම නිසා සිදු වූ ළමා මරණ කීපයක් සහ දස දහස් ගණනක් ජනතාව රෝගී වීමක් ගැන 2008 වසරෙහි ද චීනයෙන් වාර්තා විය.


0 comments:

දිල්ලි නුවර සමුහ දුෂකයන්ට මරණ දඩුවම

Posted by ikman.com on 1:50 AM Be the first to comment!


Delhi Police hand out photos of Vinay Sharma , Pawan Gupta, Mukesh Singh, Akshay Thakur convicted for the notorious December 2012 gang rape and murder of a female student on a bus in the Indian capital, Delhi.දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ.
නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී.
පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.


0 comments:

විවාහය තුළ ස්ත්‍රී දුෂණ බහුලයි -සමීක්ෂණයක්

Posted by ikman.com on 1:47 AM Be the first to comment!

Sri lankaශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.
ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි.
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි.
සමස්තයක් වශයෙන් ගත් කල ආසියානු පුරුෂයන්ගෙන් සියයට විසි පහක් වත් විවාහයේ දී හෝ ඇසුරේ දී කාන්තාවක් දූෂණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
මෙම සමීක්ෂණය සඳහා පැපුවා නිව්ගිනි, ඉන්දුනීසියාව, බංගලාදේශය, කාම්බෝජය, චීනය සහ ශ්‍රී ලංකාව යොදා ගෙන තිබේ.


0 comments:

World Happiness Report 2013

Posted by ikman.com on 12:57 AM Be the first to comment!

World Happiness Report

f,dalfha wi;=gqu ck;dj 
isák rgj,a w;r 

Y%S ,xldj 20 jekshd

tlai;a cd;Skaf.a ;srir ixj¾Ok jHdmD;sh u.ska miq.sh i;sfha ksl=;a l< w¨;au iólaIK jd¾;dj wkqj f,dalfha i;=áka isák ck;dj w;r ,xldjg ysñj ;sfnkafka rgj,a 156 lska 137 jk ;ekhs' ta wkqj f,dalfha wi;=ákau isák rgj,a w;ßka 20 jekshd jkakg ,xldjg isÿj ;sfí'
fuu jd¾;dj wkqj f,dalfha i;=ákau isák rgj,a w;r fmruqK .kakg fvkaud¾lh"fkda¾fõ yd iaúÜi¾,ka;h iu;aj ;sfnk w;r wi;=ákau isákafka fgdaf.da fnkska yd uOHu wm%sldjhs' fuu jd¾;dfõ ;j;a úfYaI;ajhla jkafka ,xldj ol=Kq wdishdfõ i;=gq rgj,a w;r wka;suhd njg 

m;aùfuks'
f,dal i;=gq jd¾;dj ^World Happiness Report& kñka kï lr ;sfnk fuu jd¾;dj úoHd;aul iólaIK o;a; mokï lrf.k jir lsysmhlg jrla f,dalfha ixj¾Ok lghq;= wOHhkh i|yd tlai;a cd;Skaf.a ixúOdkh ks, jYfhka ksl=;a lrkq ,nkakls'
fuys§ ta ta rgj,a j, o< cd;sl ksIamdokh" iudc iyfhda.S;djh"Wmf;a§ wdhq wfmalaIdj"Ôú;fha f;aÍï lsÍfï ksoyi" kdia;sh yd ¥IK m%;sY;h" Okd;aul wdl,am m%;sY;h"ú/lshdj wd§ ks¾kdhl .Kkdjla ñkqï lr ta Tiafia .Kkh lrk wjidk w.h wkqj rgj,a fm<.iajd we;'
fuu m¾fhaIKfha m%;sM, wkqj f,dalfha i;=ákau Èú f.jk l,dmhka jkafka W;=re weußldj"ngysr hqfrdamh yd ,;ska weußldkq leßìhka l,dmhhs'
wi;=ákau isákafka Wm iyrd wm%sldkq l,dmh"ol=Kq wdishdj yd ueofmrÈ. W;=re wm%sldkq l,dmhhs'
i;=gq ,ehsia;=fõ ´iafÜ%,shdj 10 jk ;ekg;a weußldj 17 jk ;ekg;a ì%;dkHh 22 jk ;ekg;a m;aj we;s w;r bkaÈhdj isákafka 111 jk ;efkah'

rgj,a 156la wkqj m%;sM, ksl=;a lrk ,o iïmQ¾K ,ehsia;=j my;ska n,kak





0 comments:

Rape Advice Method of Dematagoda Police

Posted by ikman.com on 12:41 AM Be the first to comment!


රේප් කරා කියන්න පොලිසි ගියාම පැමිණිලි එපා ගොඩින් බේරගන්නලු...


fougf.dv m%foaYfha l=vd oeßhlg w;jr lsÍula iïnkaOj tu oeßhf.a uj fmd,sishg meñKs,s lsÍug .sh úg th ,shd.kakg wÈuÈ lr ;sfnk fmd,sish fuh <uhdg fyd|ke;s nj;a m%Yakh f.däka úi|d.kakd f,i;a wmQre Wmfoila iemhSfï mqj;la jd¾;d jkjd'



fmd,sish iu. ys;j;alï we;s mqoa.,fhl= fï jro isÿ lr ;snqK w;r Tyq l,a we;sj fmd,sishg ,ndÿka Wmfoia u; fï wdldrhg ±ßhf.a uj bÈßfha fmd,sish yeisÍ ;sfnkjd'z´ku kï wms thdj f¾ma tllg fkfï fjk;a jrolg w;awvx.=jg .kakïZ f,io fmd,sish fhdackd lr we;s nj ±k.kakg we;'
fmd,sish iu. idlÉPdfõ§ meñKs,a, Ndr fkd.ekSu .ek l,lsÍug m;ajQ uj foaYmd,k ys;j;alï u; hula l<hq;= nj is;d wef.a wi,ajeisfhl= iu. f.dia we;af;a keiS.sh Ndr; ,laIauka fm%aupkaø uy;df.a ìßh yuqjkakghs' ta wjia:dfõ isoaêh úuid weh fï iïnkaOj by<g okajkakg Wmldr lr ;sfnkjd'
fma%upkaø uy;añh fï .ek ksfhdacH fmd,siam;s wkqr fiakdkdhl ±kqj;alr we;s w;r fï ueÈy;a ksidu iellre w;awvx.=jg f.k wêlrKhg bÈßm;a lr ;sfnkjd'
isoaêh .ek ±ßhf.a uj isoaêh úia;r lf<a fufiah'

zwms .shd meñKs,a, odkak fougf.dv fmd,sishg' Bg miafia thd,d lsõjd fïjd <uhdg fyd| kE' ta ksid f.däka úi|.kak lsh,d' ta jf.au lsõjd fï isoaêhg iïnkaO flkd fjk;a isoaêhlg w;awvx.=jg .kakï lsh,d' Bg miafia wms yeß,d wdjd' ta lsõjd jf.au Th lshk mqoa.,hdj w,a,,d we;=<g od,d ;sínd' ta;a ojia ;=klg miafia kej; t<shg weú,a,d' we;a;gu ug ÿl ys;=Kd'Bg miafia wms w,a,mq f.or tlaflk;a tlal fma%upkaø fkdakdj yïnfjkak .shd' t;=ñh ã'whs'Ô' uy;a;dg l;d lr,d ug fmd,sishg hkak lsõjd' Bg miafia ;uhs yßhg kS;sh l%shd;aul lf<a'fldfydu yß fï isoaêh iïnkaO flkd uq,skau fmd,sisfhka ksoyia fj,d wdj ojfia wfma f.org weú;a ;¾ckh l<d'
ug wdrxÑhla wdjd fuhd fmd,sisfha w÷rk wh bkakjd lsh,d' wmrdO wxYfhka ;uhs wmsj yrj,d heõfõ' yenehs Bg miafia ´'whs'iS' uy;a;hd ueÈy;a fj,d wfma m%Yafk úi|,d §,d jerÈldrhd ysf¾ heõjdZ


0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |