name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: කාන්තා මුහුණු වැස්මට ලන්ඩන් උසාවියේ අවසර නැහැ

Tuesday, September 24, 2013

කාන්තා මුහුණු වැස්මට ලන්ඩන් උසාවියේ අවසර නැහැ

Posted by ikman.com on 6:44 AM Be the first to comment!

නඩු විභාගයකට සහභාගී වෙමින් සිටි මුස්ලිම් කාන්තාවක ඇමතූ ලන්ඩන් නගරයේ උසාවියක විනිශ්චයකාරවරයෙක්,එම කාන්තාවගේ ‘නිකාබ්’(niqab) මුහුණු වැස්ම ඉවත් කරන මෙන් නියෝග කළේය.
විසි දෙහැවිරිදි මුස්ලිම් කාන්තාව උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියේ බිය ගැන්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන්.
‘නිකාබ්’ මුහුණු වැස්ම ඉවත් කරනු ලැබීම ඇයගේ මානව හිමිකමක් උල්ලංඝනය කිරීමක් වන බවට ඇගේ නීතිවේදියා තර්ක කරනු ලැබීමෙන් අනතුරුව,පොලිස් කාන්තාවක් විසින් පෞද්ගලික මට්ටමින් මුස්ලිම් කාන්තාවගේ අනන්‍යතාවය සහතික කර ගනු ලැබ තිබුණි.
එහෙත් විනිසකරුගේ තීරණය වුනේ, කාන්තාවගේ මුහුණේ ඉරියව් තක්සේරු කිරීම සඳහා අධිකරණයට ඇගේ මුහුණ විවෘත විය යුතු බවයි.



If you enjoyed this post and wish to be informed whenever a new post is published, then make sure you S!

Enter Your Comments Here

0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |