name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: කුමාර සංගක්කාරට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වන්නැයි ආරාධනා

Saturday, April 12, 2014

කුමාර සංගක්කාරට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වන්නැයි ආරාධනා

Posted by ikman.com on 5:47 AM Be the first to comment!

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතකරු කුමාර සංගක්කාරට මීලඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන ලෙස ආරාධනා කර තිබේ.

මෙම ආරාධනය සිදු කර ඇත්තේ ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ උපහාර පිළිගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.

පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සමඟ සංගක්කාර කතා බහ කරමින් සිටියදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක ‘දැන් ඉතින් පාර්ලිමේන්තු එන්න කාලෙ හරි’ යයි සඳහන් කර ඇත.

‘ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වෙන්න’ යයි ඊට තවත් අදහසක් එකතු කල මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කීවේය.

කුමාර සංගක්කාර කිසිත් නොකියා ඊට සිනහ වී ඇත.


If you enjoyed this post and wish to be informed whenever a new post is published, then make sure you S!

Enter Your Comments Here

0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |