name='description'/> Docs.' NAME='Keywords'/> Gossip Lanka News: අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න​

Saturday, April 12, 2014

අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න​

Posted by ikman.com on 6:31 AM Be the first to comment!

අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
අදාළ තොරතුර හෙළි වී ඇත්තේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සහය නියමු අබ්දුල් හමීඩ් සිය ජංගම දුරකතනයෙන් අදාළ ඇමතුම ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව අදාළ විමර්ශකයින් හෙළි කර ඇති බව ය.
අදාළ වාර්තාව නම් කර ඇත්තේ, උදව් සඳහා ගනු ලැබූ නිශ්ඵල  ඇමතුම යනුවෙනි.
ඔවුන් සිය වාර්තාවෙන් වැඩි දුරට ත් පවසා ඇත්තේ, ගුවන් යානයේ පියාසර වේගය ත් සමග දුරකතන ඇමතුම එකවරම  විසන්ධි වන්නට ඇති බව ය.



If you enjoyed this post and wish to be informed whenever a new post is published, then make sure you S!

Enter Your Comments Here

0 comments:

Join Us On Facebook


 

| Gossip Lanka News © 2014. All Rights ReservedBlogging | Design by |Back To Top |