ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.
Labels: Gossip Lanka, Lanka Gossip News, Local news





0 comments: